351

Meritorious event of Blood Donation organized for the 1st time by Acton Anagarika Asapuwa with the blessings of Pinwath Maniyanwahanses.

Date : Thursday February 16th

Venue : Acton Legion Hall, 15, Wright Avenue, Acton, ON L7J 2T7

 

සුපින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් ඇක්ටන් අනගාරිකා අසපුව මඟින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ පුණ්‍ය කටයුත්ත.

සාධූ ! සාධු ! සාධු!!!